විසිඑක්වන සියවසේ අධ්‍යාපනය කරා (Moving Towards 21st Centaury Education )
21 සියවසේ අධ්‍යාපනය
තාක්ෂණය, සමාජය සහ ආර්ථිකයේ ඇති වන වෙනසට අනුරූපී වන ලෙස අප ඉගෙන ගන්නා සහ උගන්වන ආකාරය කෙරෙහි ඇති කරන බලපෑම පිළිබිඹු කරයි.
21 සියවසේ සහ ශ්‍රම බලකාය
