P21 - Framework
21වන සියවසේ P21 ඉගෙනුම් රාමුව( P21 Framework of 21st Centaury )
21 වන සියවසේ ඉගෙනීම සඳහා හවුල්කාරීත්වය
මෙය සංවිධානයක් වන අතර 21 වන සියවසේ ඉගෙනීම සඳහා වන P21 රාමුවට අනුව ,21 වන සියවසේ ඉගෙනීම සම්බන්ධ ප්‍රධාන සංරචක 4ක් යටතේ ගෙන හැර දක්වයි.
1. මූලික විෂයය
ඉංග්‍රීසි, ගණිතය, විද්‍යාව සහ ඉතිහාසය යන සාම්ප්‍රදායික ශාස්ත්‍රීය විෂය අන්තර්ගත වේ.
2. ඉගෙනුම් සහ නවොත්පාදන කුසලතා
විවේචනාත්මක චින්තනය, ගැටලු විසඳීම, සන්නිවේදනය සහයෝගිතාවය සහ නිර්මාණශීලිත්වය අන්තර්ගතවේ.
3. තොරතුරු මාධ්‍ය සහ තාක්ෂණ කුසලතා
ඩිජිටල් සාක්ෂරතාවය, තොරතුරු සාක්ෂරතාවය, සහ ඉගෙනීම සහ සන්නිවේදනය සඳහා ඵලදායී ලෙස භාවිතා කිරීම හැකියා අන්තර්ගතවේ.
4. ජීවන සහා වෘත්තිතීය කුසලතා
අනුවර්තනය වීමේ හැකියාව මුලපීරීම සමාජ සහ අන්තර් සංස්කෘතික කුසලතා අන්තර්ගතවේ.
මෙම කුසලතා සිසුන් තුල වර්ධනයෙන්, සීග්‍රයෙන් වෙනස්වන හා සංකීර්ණ ලෝකයක ඔවුන්ගෙ පෞද්ගලික මෙන්න වෘත්කීය ජීවිතය සාර්ථක වීම තුලින් නව ලෝකයට සන්නද්ධ කල හැකිය.
21 වන සියවසේ හවුල්කාරීත්වය
Click Here 👇to Read this article
